සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පෝට් එළිසබෙත්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භවීමට නියමිතය.