කාම්බෝජයයි ශ්‍රී ලංකාවයි මිත්‍ර පාපන්දු තරගයකට


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා කාබ්බෝජ පාපන්දු කණ්ඩායම් අතර ජාත්‍යන්තර මිත්‍ර පාපන්දු තරගයක් පැවැත්වෙන බව පාපන්දු සම්මේලනය නිවේදනය කරයි. මෙම තරගය එළැඹෙන 9 දා කාබ්බෝජයේදී පැවැත්වීමට නියමිතය.

තරගයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 6 දා කාම්බෝජය බලා පිටත් වෙයි. තරගයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු සැසි තුනක් පවතින අතර තරගය නිමා කරමින් නැවතත් එළැඹෙන 10 දා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණිමට නියමිතය.



Recommended Articles