කාන්තා ක්‍රිකට් නායකත්වය චමරිට


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් සමු ගැනීමෙන් හිස්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. 

එසේම එහි උපනායකත්වය උදේශිකා ප්‍රබෝදිනී වෙත හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සිදුකළ මෙම වෙනස්කම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඡායාරූප ICC

 

 


Recommended Articles