කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ඇරඹේ


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය අද (24දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතය. තරගාවලිය ආරම්භකරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසලීන්ත කාන්තා කණ්ඩායම පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

කාන්තා ලෝක කුසලානය තරගාවලියේ  ආරම්භය හේතුවෙන් ගුගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ වෙනුවෙන් වෙන්ක තිබූණෙ ගූගල් යන්න ක්‍රිකට් ක්‍රීඩාවට සමාන ලෙස වෙනස් කරමිනි.

Womens-World-Cup

Capture

ගූගල් සෙවුම් යන්ත්‍රය වෙනස් කර ඇති අයුරු



Recommended Articles