ක්‍රීඩා ඇමති දයාසිරි පාපන්දුවෙන් වැඩ පෙන්වයි


බැ්ද්දෙගාන නව කෘතිම පාපන්දු පිටිය ක්‍රීඩා අමාත්‍ය දයාසිිරි ජයසේකර මහතාගේ අතින් අද (10) උදෑසන විවෘත කෙරිනි. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් අතර සුහද පාපන්දු තරගයක රස විඳීමටද පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට හැකිවිය. මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාදෙ ක්‍රියා කිරිම විශේෂත්වයක් වූ අතර ඔහු සිය පාපන්දු දස්කම්  ප්‍රදර්ශණය කලේ මේ අයුරිනි.

IMG_5679 IMG_5688 IMG_5700 IMG_5707 IMG_5720 IMG_5738 IMG_5742 IMG_5747 IMG_5757 IMG_5760 IMG_5765 IMG_5788 IMG_5817 IMG_5842 IMG_5867 IMG_5873

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles