ක්‍රීඩා ඇමති හෙට ක්‍රිකට් ආයතනයට යයි


ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හෙට (11දා) පෙවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතය. නව අමාත්‍යවරයා වැඩබාර ගැනීමෙන් පසුව ක්‍රිකට් ආයතනයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයවෙයි. 



Recommended Articles