ක්‍රීඩා අමාත්‍යවරයා බෝගම්බර ක්‍රීඩාංගණය නිරීක්‍ෂණය කරයි By දමිත් වාසල // 2015 සැප් 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (13දා) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව සොයා බැලීම සදහා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහි පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයද අමාත්‍යවරයාගේ නීරීක්ෂණයට හා ඇගයීමට ලක්ව ඇත. Facebook Twitter Google+ Recommended Articles