අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් පහකළ එන්. ශ්‍රී නිවාසන් මහතා පත්කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙල්බර්න් නුවර පැවැති වාර්ෂික සම්මේලනයේදී ශ්‍රී නිවාසන් මහතා මෙම තනතුරට පත්ව තිබේ.