ක්‍රිකට් නිලවරණය කල් යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වමින් අභියාචනාධිකරණය තාවකාලික වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්වීම දින 14කට අත්හිටුවා ඇත.

නිලවරණය හෙට (31දා) පැවැත්වීමට නියමිතව තිබුණි.

display



Recommended Articles