ක්‍රිකට් කණ්ඩායම හැරයන අලුත්ම තරුව


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භෞත චිකිත්සක ලෙස කටයතු කළ ස්ටීව් මවුන්ට් සිය සේවය නිමවා යළිත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය අවසන් සේවාව ලබාදුන්නේය.



Recommended Articles