ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් 07 දා


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව එළැභෙන 07දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේදී) මෙය පැවැත්වීමට නියමිතය. මෙහිදී විශේෂ යෝජනා කිහිපයක් සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතය. 

326730-sri-lanka-cricket-board-log

 



Recommended Articles