ක්‍රිකට් ආයතන කටයුතු නිරීක්ෂණයට නිලධාරියෙක්


ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අතුරු කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ජාතික මහ ක්‍රීඩා උළෙල පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (11දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

 



Recommended Articles