ක්‍රිකට් අායතනය ඉදිරිපිට දිගු පෝළිම්


ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වෙමින් පවතින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් මේ වන විට ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දිගු පොළිම් දැකිය හැකිය.

මේ අතට අනිද්දා (28දා) දිනයේදී ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් ආරම්භක පිතිකරුවාද වෙන තිලකරත්න ඩිල්ෂාන් සිය අවසන් එක්දින තරගයට දඹුල්ලේ ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයේ ප්‍ර වේශපත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන් අතර දැඩි උනන්දුවක් තිබෙන බවද වාර්තා වෙනවා.

20160826_112845 20160826_112848

Tillakaratne-Dilshan-3



Recommended Articles