ක්ලිෆර්ඩ් කුසලානයත් නුවරට


ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතු කර ගැනීමට නුවර ක්‍රීඩා සමාජය සමත්විය.

ඒ අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-7ක ජයක් වාර්තා කරමිනි. තරගෙය් පළමු අර්ධය අවසනදී මහනුවර ක්‍රීඩා සමාජය ඉදිරිෙයන් සිටිෙය් ලකුණු 08-00 ක්  ෙලසිනි.  ෙමම තරගය මහනුවර කණ්ඩායෙම් සුපරි රග්බි ක්‍රීඩක ෆාසිල් මරීජා ක්‍රීඩා කළ අවසන් තරගයද විය. 

‍මෙවර රග්බි ලීග කුසලානය ජයගත්තේද නුවර ක්‍රීඩා සමාජයයි.

unnamed (1) unnamed (2) unnamed

අවසන් තරගෙය් අවස්ථාවන්

IMG_5007 IMG_5015 IMG_5019 IMG_5048 IMG_5056 IMG_5066 IMG_5119 IMG_5256 IMG_5286 IMG_5301 IMG_5522 IMG_5580

සිය අවසන් ලීග් තරගය ක්‍රීඩා කළ ෆාසිල් මරීජාට රග්බි සභාපති අසංග ෙසෙනවිරත්න මහතා විසින් සමරු කුසලානයක් පිරිනමමින්

IMG_5620

 

ඡායාරූප- ඔ්ෂිත වරකපිටිය



Recommended Articles