කල්පගේ බංග්ලාදේශයට යයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන රුවන් කල්පගේ බංග්ලාදේශයේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුර සඳහා එක්ව තිබේ. 

බංග්ලාදේශයත් ක්‍රිකට් මණ්ඩලයත් එය තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය අණාවරණය කරනු ලැබීය. 

 

 



Recommended Articles