කපුගෙදර එක්දින සංචිතයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තෙවැනි, සිවුවැනි හා පස්වැනි එක්සින තරග සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමාර කපුගෙදර හා ළහිරු කුමාර කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ. පළමු හා දෙවැනි එක්දින තරග සඳහා නම්ක  සිටි ළහිරු මධුසංඛ හා අමිල අපෝන්සුට සංචිතයේ ස්ථානය අහිමිවී තිබේ. 

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උපනායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසන් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජටය, ණවුන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර, ළහිරු කුමාර



Recommended Articles