ඔලිම්පික් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි


කොළොම්බියාවේ බර ඉසලීමේ ක්‍රීඩකයෙක් වෙඩා තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එඩ්වින් මොස්කුරා නම් ඔලිම්පික් තරගාවලියද නියෝජනය කළ ක්‍රීඩකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු මිය යන විට 32 වැනි වියේ පසුවූ අතර 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ 69 බර පන්තියෙන් ඔහු හත්වැනි ස්ථානද දිනාගත්තේය.

ඔහු වෘත්තීයම සෙබළෙකුද වෙයි.

1 (2)



Recommended Articles