ඒක කනගාටුදායක තරගාවලියක් - මහේල


ඉන්දීය තරගාවලිය කනගාටුදායක තරගාවලියක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

 ඉන්දීය තරගාවලිය නිමවා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව ඔහු නිකුත් කළ ට්විටර් නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපයේදී මෙන්ම ඉදිරි මාස කිහිපයේදී සිදු කළ යුතුදේ කුමක්ද යන්න පිළිබඳව තමන් ඇතුළු පිරිස දන්නා බවත් මහේල නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 



Recommended Articles