එක්දින ශ්‍රේණිගත කිරීමේදී ලංකාවට අංක 8


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබන නවත එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට අංක අට ස්ථානය හිමිව තිබේ. මැයි 02 දාට මෙම යාවත්කාලීන කිරීම කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව පසුවූයේද අංක අට ස්ථානයේය. බංග්ලාදේශ අංක 7 ස්ථානයේ පසුවෙයි. ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම ලෙස එංගලන්තය පත්ව ඇත.

odi

 



Recommended Articles