එක්දින හා විස්සයි20 නායකයා උපුල් තරංග


ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි 20 නායකයා ලෙස උපුල් තරංග පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද (12දා) කොළඹදී පැවැසීය. එසේම ටෙස්ට් කණ්ඩායමේ නයාකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමත් සමග මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇන්ජලෝ ඊයේ (11දා) නායකත්වයෙන් ඉවත්විය.

 



Recommended Articles