එක්දින නායකත්වයට උපුල් තරංගට


දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත්කොට තිබේ. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව ඇති හෙයිනි.

එක්දින තරගාවලිවයට සඳුන් වීරක්කොඩි, ළහිරු මධුශංක හා චතුරංගද සිල්වා නම්කර තිබේ. ඒ ආබාධවලට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්, ණුවන් ප්‍රදීප් හා ධනුෂ්ක ගුණතිලක වෙනුවටය.



Recommended Articles