එක්දින කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට


ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහභාගීවන ඉදිරි තරග මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වීම හේතුවෙනි.

තරගාවලියේ පළමු තරගය ඊයේ (17දා) සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්විණි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 12ක පරාජයක් හිමිවිණි. 

CRICKET-SRI-BAN



Recommended Articles