එංගලන්ත සංචිතය නම් කරයි


ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා එංගන්ත සංචිතය නම් කිරිමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඇලිස්ටෙයාර් කුක්ගේ නායකත්වයෙන් යුතු සංචිතයට ක්‍රීඩකයන් 12 ක් ඇතුළත් අතර නවක ක්‍රීඩකයන් ලෙස ජේමිස් වින්ස් හා ජේක් බෝල් කණ්ඩායම කැඳවා තිබේ.



Recommended Articles