එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට


ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසකගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17දා) උදෑසන 4.15 ට පමණ එක්දින තරග 7 ට සහභාගී වීම සදහා  ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

අන්ජන ශ්‍රී කුමාර - ගුවන් තොටුපොළ වාර්තාකරු



Recommended Articles