එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දින නියමවෙයි


එක්දින තරග 5කින්, එක් විස්සයිවිස්ස තරගයකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම මේ වසරේ ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඒ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Media Release -  SLCM201839 - England Tour to Sri Lanka

 



Recommended Articles