එංගලන්තය ලකුණු 155 කට සීමා වෙයි


අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්තාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්ත පළමු ඉනිම ලකුණු 155 ට (බෙන් ස්ටොක්ස් 47, ස්ටුවට් බ්‍රෝඩ් 30*, මිචෙල් ජොන්සන්, 3/33, පීටර් සීඩ්ල් 3/23) සීමා කිරීමට  ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමහත් වූහ.

තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 326 ක් රැස් කළ්යෙ. (ස්ටීවන් සමිත් 115, බ්‍රැඩ් හැඩවන් 75, බෙන් සටොක්ස් 99/6) ඒ අනුව ඔසට්‍රේලියා කණ්ඩායම මේ වන වට ලකුණු 171 ක් ඉදිරියෙන් පසුවෙයි.

 



Recommended Articles