එංගලන්තය මුලින්ම පන්දුවට පහරදෙයි


කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා- එංගලන්ත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පන්දුවාර 45කට සීමා වි තිබේ.

 



Recommended Articles