සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබිමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
කෙසේ වෙතත් තරගාවලියේ ජය 3-1ක් ලෙස හිමිවූයේ ඉන්දියාවටයි. තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවන් එය නොපැවැත්විණි.
හීඩින්ග්ලි පිටියේ අද (05දා) නිමාවූ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 294ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 253ක් පමණි.
තරගයේ වීරයා ලෙස ජෝ රූට් සම්මාන ලැබීය. තරගාවලියේ වීරයා වූයේ සුරේෂ් රයිනායි.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
| ENGLAND innings (50 overs maximum) | R | M | B | 4s | 6s | SR | ||
|---|---|---|---|---|---|---|---|---|
|
|
AN Cook* | c †Dhoni b Raina | 46 | 77 | 64 | 6 | 0 | 71.87 |
|
|
AD Hales | c Rahane b Yadav | 4 | 14 | 9 | 0 | 0 | 44.44 |
|
|
MM Ali | c Yadav b Kumar | 9 | 11 | 8 | 2 | 0 | 112.50 |
|
|
JE Root | c Ashwin b Mohammed Shami | 113 | 133 | 108 | 10 | 3 | 104.62 |
|
|
EJG Morgan | st †Dhoni b Ashwin | 14 | 20 | 34 | 1 | 0 | 41.17 |
|
|
JC Buttler† | run out (†Dhoni) | 49 | 45 | 40 | 5 | 2 | 122.50 |
| BA Stokes | not out | 33 | 35 | 23 | 3 | 2 | 143.47 | |
|
|
CR Woakes | b Mohammed Shami | 9 | 9 | 9 | 2 | 0 | 100.00 |
| JC Tredwell | not out | 8 | 11 | 5 | 1 | 0 | 160.00 | |
| Extras | (b 1, lb 3, w 5) | 9 | ||||||
| Total | (7 wickets; 50 overs) | 294 | (5.88 runs per over) | |||||
Did not batST Finn, JM Anderson
Fall of wickets 1-23 (Hales, 3.4 ov), 2-39 (Ali, 6.6 ov), 3-91 (Cook, 19.6 ov), 4-117 (Morgan, 28.6 ov), 5-225 (Buttler, 42.3 ov), 6-249 (Root, 45.2 ov)<

