එංගලන්තයට ඉනිමක හා ලකුණු 88 ක ජයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ලීඩ්ස්හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ ඊයේ (21දා) පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 88 ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ඔවුන් පෙරමුණේ පසුවෙයි.

තරගයේ වීරයා ලෙස එංගලන්ත ඉනිම ඔසවා තැබූ ජොනී බෙයාස්ටෝව් සම්මාන දිනාගත්තේය.


Recommended Articles