උසේන් බෝල්ට්ගේ කණ්ඩාම 100X4 තරගයත් පරදී


ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100X4 සහාය දිවීමේ තරගයෙන්ද උසේන් බෝල්ට් ප්‍රමුණ ජැමෙයිකා කණ්ඩායම පරාජයට පත්විය. මීටර් 100 සහාය දිවීමේ වත්මන් ලෝක වාර්තාවට මෙන්ම ඔලිම්පික් රන් පදක්කමට හිමිකම් කියන්නේද බොල්ට් ප්‍රමුඛ ජැමෙයිකා කණ්ඩායමයි.

කෙසේ වෙතත් ඔවුන්ට ලෝක ශූරතාවලියේදී එම පද්ක්කම අහිමිවූයේ අවසන් තරගයේදි සුපිරි ක්‍රීඩක උසේන් බෝල්ට් ආබාධයකට ලක්වීම හේතුවෙනි. තරගයේ අවසන් මිට් 50 තුළදී බෝල්ට් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට තරගය නිම කිරීමටත් නොහැකිවිය.

ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලිය බෝල්ට් සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කර තිබූ තරගාවලිය වෙයි. එහිදී ඔහු මීටර් 100 තරගයත් පරාජයට පත්විය. ඉන් අනතුරුව මීටර් 100 සහාය දිවීමේ තරගයත් පරාජයට පත්විය.

Usain-Bolt-1041281

 1041282 1041283  Usain-Bolt-1041284 Usain-Bolt-1041285 Usain-Bot-1041286Usain-Bolt-1041287

 



Recommended Articles