උපුල්ට අවසරය ලැබෙයි


ආබාධයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් කළ ඉල්ලීමට අදාළ අවසරය ලැබී තිබේ.

ඊයේ (24දා) පුහුණුවීම්හි නිරතව සිටින විට ජීවන් ආබාධයකට ලක්වූ අතර ඔහු වෙනුවට උපුල් තරංග කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සී. තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා සිටියේය. 

 

 



Recommended Articles