උපසභාපති ධුර මතිවානන් හා ජයන්තට By චානක චන්ද්‍රසේකර // 2016 ජන 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් උප සභාපති ධුර දෙක සඳහා කේ. මතිවානන් මහතා හා හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා හා ලේකම් ලෙස මොහාන් ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්විය. ඔවුන් තිදෙනාම තිලංග පාර්ශ්වය නියෝජනය කළේය. Facebook Twitter Google+ Recommended Articles