ඉසිපතන ක්‍රීඩකයෝ සුපුරුදු ආක්‍රමණයට පැමිණෙති


සිංගර් අන්තර්පාසල් 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේදී පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ කණ්ඩායම පරදා ලකුණු 42-14 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත්විය.  කොළඹ රාජකීය විදුහල් ක්රී ඩා සංකීර්ණ පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 23-07 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් නිමා කළ ඉසිපතන ක්රීලඩකයෝ සමස්ථ තරගය පුරා ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 5 ක් හා දඩුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළහ.  ධර්මරාජ ක්රීඩකයින් ගෝල දිනුම් දෙකක් මගින් සිය ලකුණු රැස් කළහ.

AID_4189 AID_4194 AID_4196 AID_4207 AID_4210 AID_4219 AID_4220 AID_4221 AID_4235 AID_4245 AID_4250 AID_4253 AID_4262 AID_4265 AID_4268 AID_4269 AID_4272 AID_4278

ඡායාරූප- ඉසුරු පෙරේරා



Recommended Articles