ඉන්දු - පාකිස්තාන සටන ඇරඹෙයි


ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ පැවැත්වෙන උණුසුම්ම තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් සිටියි.

තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ කටයුතු කරයි.

ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර හැමිල්ටන්හිදී පැවැත්වෙයි.

 

 



Recommended Articles