ඉන්දීය ප්‍රේක්ෂකයෝ කුපිත වෙති


(VIDEO) ඉන්දියාව තුළ ක්‍රිකට් දේවත්වයෙන් සලකන අතර ඔවුන්ට පරාජයන් විඳ දරා ගැනීමට නොහැකිය. ඉන්දීය කණ්ඩායම පරාජය කරමන් පාකිස්තාන කණ්ඩායම ඊයේ ශූරයන්ගේ කුසලානය ජයගත් අතර කුපිත වූ ඉන්දීය ප්‍රේක්ෂකයක් රූපවාහීනි යන්ත්‍ර පොළොවේ ගසමින්, ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රුව රැගත් පෝස්ටර් දවා අලුකරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පළ කළේය. ඊයේ තරගයේදි ඉන්දියාව පරාජයට ළංවෙත්ම ඕවල් පිටියෙන් ඉන්දිය ප්‍රේක්ෂකයන් ඉවත්වීමද සිදුවිය. මේ පිළිබඳව අදහස්  දැක්වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් පැවැසුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හඳවත් කඩා බැඳ දැමූ බවයි.

19burn1 19burn2 poster-mos-647_061917032156 thequint%2F2017-06%2F1943f6a6-43a1-46bf-b37f-5d16a2275f26%2FTV-breaking (1)

 



Recommended Articles