විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් අවසන් මහ තරගයට පිවිසිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්විය.
තරගයෙන් පසුව ඒ පිළිබඳව ෆේස් බුක් සමාජ ජාලයේ හුවමාරු වූ අදහස් කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමු. මෙහ හුදෙක්ම විනෝදය වෙනුවෙන් පමණි.