ඉන්දීය ක්‍රිකට් සභාපති අභාවප්‍රාප්ත වෙයි


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජග්මොහාන් ඩල්මියා මහතා ඊයේ (20දා) රාත්‍රියේ කොල්කටාහි පෞද්ගකික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෘදයාබාධයකින් පෙළුණු ඩල්මියා මහතා මිය යනවිට 75 වියේ පසුවිය.



Recommended Articles