ඉන්දීය කණ්ඩායම අද එයි By . . // 2015 අගෝ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා කණ්ඩායම හා ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම අද (3දා) ප.ව. 5.30ට දිවයිනට පැමිණීමට නියමිතය. ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායක විරාත් කෝලිගේ පළමු නිල තරග සංචාරය වන්නේද මෙයයි. Facebook Twitter Google+ Recommended Articles