ඉන්දීය කණ්ඩායම අද දිවයිනට


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලිය සඳහා එක්වීමට ඉන්දීය කණ්ඩායම අද පස්වරුවේදි දිවයිනට පැමිණීමට නියමිතය. 

ටෙස්ට් තරග තුනකින් පැවැත්වෙන තරගාවලියෙන් තරග සංචාරය ආරම්භවීමට නියමිතය. පළමු තරගය එළැඹෙන 26දා ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ආරම්භ වෙයි.

 



Recommended Articles