ඉන්දියා පාකිස්තාන තරගය අද


පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය අද (21දා) පාකිස්තානය හා ඉන්දියාව අතර පැවැත්වෙයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 7.00ට පමණ ආරම්භ වෙයි.

 



Recommended Articles