ඉන්දියාව ශ්‍රී ලංකාවට පරදියි


10වැනි යොවුන් වොලිබෝල් තරගාවලියේ සුපිරි අටවටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන් ඉන්දියාව හමුවේ තරගවට 3-2ක ජයක් ලැබීය.

තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 15-25, 15-25ක් ලෙස පළමු වට දෙක ඉන්දියාවද, අවසන් වට තුන 25-15, 25-23 හා 15-12ක්  ලෙස ශ්‍රී ලංකාව ජයගනිමිනි.

 



Recommended Articles