ඉන්දියාව ලකුණු 610ට ඉනිම අත්හිටුවයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 616/6ක් ලෙස සිය ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තවත් ලකුණු 405ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නියමිතය.

විරාත් කෝලි (213), මුරලි විජේ (128), පුජාරා (143), රෝහිත් ෂර්මා (102*) ශතක රැස්කළහ.

ඩිල්රුවන් පෙරේරා කඩුලු තුනක් දවාගත් අතර හේරත්, ගමගේ, ශානක එක් කඩුල්ල බැගින් දවාගත්හ.

270111 copy copy



Recommended Articles