ඉන්දියාව පාකිස්තානය පරදවයි


පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් පාකිස්තානු කණ්ඩායම පරදා කඩුලු 7ක පහසු ජයක ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. තරගයේ වීරයා ලෙස අමිත් මිෂ්රා සම්මාන ලැබීය.

පාකිස්තානය 130/7 (පන්දුවාර 20)

උමාර් අක්මාල් 33 (පන්දු 30)

අහමඩ් ශේෂාඩ් 22 (පන්දු 31)

සොයිබ් මක්සූඩ් 21 (පන්දු 12)

අමිත් මිෂ්රා 2/22 (පන්දුවාර 4)

ඉන්දියාව 131/3 (පන්දුවාර 18.3)

විරාත් කෝලි 36* (පන්දු 32)

සුරේෂ් රයිනා 35* (පන්දු 28)

ශිකර් දවාන් 30 (පන්දු 28)

සහීඩ් අජ්මාල් 1/18 (පන්දුවාර 4)

ඡායාරූපය ICC

 



Recommended Articles