ඉන්දියාව පන්දු යවයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත වූ විස්සයි20 තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

විස්සයි20 තරගාවලිය දැනටමත් 2-0ක් ලෙස ඉන්දියාව ජයගෙන ඇත. වන්කඩේ පිටියේ තරගය පැවැත්වෙයි. 

දෙවැනි තරගයට ක්‍රිඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හා චතුරංග ද සිල්වා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක කණ්ඩායමට පැමිණ තිබේ.

තිසර සඳහන් කළේ ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගත්තේ නම් මුලින්ම පන්දුවට පහරදෙන බවයි.

Cricket - India v Sri Lanka 2nd T20i at Indore 2017



Recommended Articles