ඉන්දියාව පන්දු රකියි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය නායක රෝහිත් ෂර්මා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකවට ලබාදුනනේය.

යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඉන්දියාවේදී ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් පළමුවැනි තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාව මෙම තරගයේදී ළහිරු තිරිමාන්න වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට ගෙන විත් තිබේ. 

270788



Recommended Articles