ඉන්දියාව දෙවැනි ජයත් ලබයි


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර මීර්පූර්හිදී ඊයේ (23දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු තුනක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. දෙවැනි කොටසේ පෙරමුණ ගෙන සිටින ඉන්දීය කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය  මෙය වේ.

ලකුණු 130 ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම තරගය නිමාවීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදි එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් 129/7 (පන්දුවාර 20)

ක්‍රිස් ගේල් 34 (පන්දු 33, 4x1, 6x2)

ලෙන්ඩ්ල් සිමන්ස් 27 (පන්දු 22, 4x1, 6x2)

රවින්ද්‍ර ජඩේජා 48/3 (පන්දුවාර 4)

අමිත් මිෂ්රා 18/2 (පන්දුවාර 4)

ඉන්දියාව 130/3 (පන්දුවාර 19.4)

රෝහිත් ශර්මා නොදැවී 62 (පන්දු 55, 4x5, 6x2)

විරාට් කෝලි 54 (පන්දු 41, 4x5, 6x1)

සැමුවෙල් බද්‍රි  28/1 (පන්දුවාර 4)

මාලන් සැ‍මුවෙල්ස් 22/1 (පන්දුවාර 3.4)



Recommended Articles