ඉන්දියාව අංක එකට


ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන දකුණු අප්‍රිකානු කණ්ඩාය හා පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස එංගන්ත කණ්ඩායම ජයගැනිම හේතුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එක අහිමි වීමට නියමිතය.

ඒ අනුව දෙවැනිස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම ටෙසට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පැමිණෙන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම අංක තුන දක්වා පහළ බසිනු ඇත. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අංක දෙක හිමිවීමට නියමිතය. 

 



Recommended Articles