ඉන්දියානුවෝ තරගාවලිය දිනති


කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ධර්ම්ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි එක්දින තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ ජය 2-1ක් ලෙස ඉන්දියාවට හිමිවිය. (එක් තරගයක් වර්ෂාව හේතුවෙන් නොපැවැත්වූ අතර අනෙක් තරගය කොදෙව් ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත්වීම නිසා නෙපැවැත්වේ. )

කොදෙව් ක්‍රීඩකයන් මෙම තරගාවලියෙන් ඉවත්වීම නිසා කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරය මෙම තරගයෙන් පසුව අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් ඉන්දිය කණ්ඩයම මුලින්ම පන්දුවට පහරදුන්නේය. ඒ අනුව ඔවුන් ලකුණු 330ක් රැස් කළේය. නැවතත් ලකුණු අතරට පිවිසි විරාත් කෝලි සිය එක්දින දිවියේ 20 වැනි ශතකය රැස්කළේය.

සැමුවෙල්ස්ගෙන් පන්නරය ලැබූ කොදෙව් කණ්ඩායම ලකුණු  271ක් රැස්කළ අතර සැමුවෙල්ස් මෙම තරගයේදී රැස් කරනු ලැබුවේ සිය හත්වැනි එක්දින ශතකයයි.

තරගයේ විරයා ලෙස කෝලි සම්මාන ලැබ්ය.

ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව

 
India innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal AM Rahane lbw b Benn 68 102 79 7 0 86.07
View dismissal S Dhawan c DM Bravo b Russell 35 51 35 6 1 100.00
View dismissal V Kohli run out (†Ramdin/Holder) 127 164 114 13 3 111.40
View dismissal SK Raina c †Ramdin b Taylor 71 81 58 3 5 122.41
View dismissal MS Dhoni*† run out (Pollard) 6 10 5 0 0 120.00
View dismissal RA Jadeja c Russell b Holder 2 4 2 0 0 100.00
 
Recommended Articles