ආසියානු වීරයෝ දිවයිනට


ආසියානු කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (09දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රථ පෙරහරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කැඳවාගෙන ගියේය.

ඡායාරූපය අංජන

ඡායාරූප ශමීර රාජපක්ෂ

 

 

 



Recommended Articles