ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාව ඉරානයට


10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාව පිට පිට 6වැනි වරටත් හිමිකර ගැනිමට ප්‍රභල ඉරාන කණ්ඩායම සමත්විය. ඒ ජපානය හමුවේ තරග වට 3-0ක ජයක් ලබමිනි.

තරගය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අතර ලකුණු තත්ත්වය දැක්වූයේ 11-25, 22-25, 23-25ක් ලෙසිනි.

තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වැනි ස්ථානයයි. 

ඡායාරූප ඉසුරු පෙරේරා



Recommended Articles